දේශීය පුවත්

ජනතාව දැඩි පීඩනයකින් හා දැරිය නොහැකි ජීවන බරකින් සිටියදී ඔවුන් මත බදුබර පටවා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ජනතා විමුක්ති පෙරමුණ හෙලා දකින බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වැටුප් 215%කින් ඉහල දැමීමට සුදානම්වීම සම්බන්දයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේබව ප්‍රකාශ කරනලදි.

වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා ප්‍රකාශ කලේ මෙම මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම සිදුවන්නේ 2006 මහින්ද රාජපක්ෂ පලන කාලය තුල එවකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ යොජනාවකට අනුව බවයි. එදා ජවිපෙ එයට විරුද්ධ වුවාසේම අද දවසේද මෙම වැටුප් වැඩි කිරිමට තම පක්ෂය විරෝධය පලකරන බව ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More