දේශීය පුවත්

පසුගිය සතියේ ආණ්‌ඩුක්‍රම සංශෝධනයේ නව ක්‍රමයක්‌ හැදීමට යළිත් වරක්‌ කෙටුම්පතක්‌ ඉදිරිපත් කළා. උපදේශකයන් සියලු දෙනා එහි අත්සන් කර නොමැති බව හෙළිදරව් වුණා. හයදෙනෙක්‌ පමණයි අත්සන් කර තිබෙන්නේ. එයිනුත් එක්‌ අයෙකු ශ්‍රී ලංකාව තුළ වාසය කරන්නේ නෑ. රටක ආණ්‌ඩුක්‍රමය පිළිබඳව උපදෙස්‌ දෙන 10 දෙනාගෙන් අත්සන් ලබාගන්න බැරිනම් එය අනතුරුදායකයි.

එපමණක්‌ ද නොව සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට තිබෙන 9 වන වගන්තිය අවසන් වීමේ කනගාටුදායක තත්ත්වයක්‌ මේ තුළින් මතුවෙනවා. ඒ වගේම ජනාධිපති තෝරන්න යන්නේ ඡන්දයෙන් නොවෙයි පාර්ලිමේන්තුවේ යෝජනා අනුවයි. ඒ වගේම ජනාධිපති ධුරයේ තිබෙන ආරක්‍ෂක ඇමැතිවරයා සහ ආණ්‌ඩුකාරවරයා හරහා කටයුතු කිරීමේ බලය සුන් වෙනවා. මේ අනුව අපේ රටත් පාර්ලිමේන්තුවත් ඉතාම භයානක අවස්‌ථාවට මුහුණ දෙනවා කියන එක මහජන එක්‌සත් පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

මෙම මාධ්‍ය හමුවට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් වන සාවිත්‍රි ගුණසේකර, සිසිර ජයකොඩි, සලෝචන ගමගේ, ලලිත් රෝහණ ලියනගේ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More