දේශීය පුවත්

ඇය නමින් නයනා ආශ්චර්යා පීරිස්…
ඒ 2000 වසරයි. එවකට ඇය බැංකු නිළධාරිනියක ලෙස සේවය කරමින් සිටියා. නමුත් තවදුරටත් ලොවේ ලස්සන දෑසින් දකින්නට ඇයට අවස්තාව අහිමි කරමින් මාර්තු 10 වැනි දින පිපිරී ගිය කාර් බෝම්බය ඇගේ දෑසම අහිමි කළා.

මේ 2018 මැයි මස 09 වැනි දින, මෝදර “රොක් හවුස්” යුධ හමුදා කඳවුරු ශ්‍රවණාගාරයේ 2018 ජුනි 30 වැනි දින පවත්වන්නට යෙදුණු “බංකර් කුරුටු ගී ප්‍රදර්ශනය” (ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ආර්යා පදනම එක්ව සංවිධානය කෙරුනු) හඳුන්වාදෙනු වස් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී යුධ හමුදාව වෙනුවෙන් ඇය පළකළ හෘදයාංගම අදහස් කීපයක්…

https://facebook.com/LankaLeadNews/videos/2198117013797730/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More