දේශීය පුවත්

ලංකාවේ දුප්පත්කම 4.7%ක් ලෙස සඳහන් කළත් සාපේක්ෂ දුප්පත්කම 53%ක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේය.

මේ අනුව ලංකාවෙන් භාගයක් දුප්පතුන් බවත්, එසේ තිබියදී අප රට මධ්‍යම ආදායම් ලබන රටක් බවට පවසන බවත් අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව 2019 වසරේ සිට ක්‍රියාත්මක කරන තිරසර වැඩසටහනට අනුව 2030 වසර වන විට මෙම තත්ත්වයෙන් ලංකාවට ගැලවීමට හැකියාව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

ජාතික තිරසර වැඩසටහන සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව හෙට (06දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More