අද දිනේෂ් ගුණවර්ධන මහත්තයා විමල් විරවංශ මහත්තයත් ගම්මන්පිල මහත්තයා වාසුදේව මහත්තයත් සංවිධානය කරන මේ බල බලවේගය මම හඳුන්වන්න කැමතියි යාම වාම වාදී සමාජවාදී බලවේගයක් හැටියට.
මගේ හිතේ මේ වගේ බලවේගයක් ටට අවශ්‍යමයි.
අද මේ රට පතත තියෙන තත්වය අනුව ආණ්ඩුව ගෙනියන ආර්ථික ප්‍රතිපත්තිය අනුව තවදුරටත් ගියොත රටක් ඉතුරු වෙන්නෙ නෑ .බේර ගන්න උවමනා නම් තියෙන්නේෙ එකම එකයි .වාමවාදී ජාතික ජාතිකවාදී බලවේගය බලයට පත් කිරීම්යි. මේදය ඇරෙන්න වෙන දෙයක් ඇත්තේ නෑ.
ඒ මහතා මේ බව පවසා සිටියේ පසු පසුගිය දෙවැනි දින විහාර්මහදේවි එළිමහන් රංග පීඨයේ දී පැවති ජන බල සේනා රැස්වවීමට සහභාගිවෙමිනි.
https://facebook.com/LankaLeadNews/videos/2198756130400485/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...