පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආන්ඩුව ඇතැම් හවුල්කාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවරදී පැවැති උත්සවයකට එක් එක්වෙමින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...