දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අයිතිවාසිකම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය මහතාට කළ ඉල්ලීම් ඉටු නොවුණහොත් පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙනයාමට ඉඩ නොදෙන බවත්, පාර්ලිමේන්තුවේ අද (7) සිට සටන් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාදෙන ලෙස මේ වනවිට කථානායක කරු ජයසූරිය මහතාට අවස්ථා තුනකදී ලිපි තුනක් මගින් ඉල්ලීම් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අද (7)
පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබේ යැයි විශ්වාස කරන බවත් හෙතෙම සඳහන් කළේය.

විරෝධය පාර්ලිමේන්තුවේ පමණක් නොව ඉන් පිටතදීද තම සටන ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More