දේශීය පුවත්

එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට පැවැත්වේ.

පාර්ලිමේන්ත මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.

විපක්ෂනායක ධුරය තවදුරටත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතාට හිමිවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් එ්කමතික තීරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය වර්තමානයේ ආණ්ඩුවේ පාර්ශ්වයක් බවට පත්ව ඇති හෙයින් විපක්ෂ නායක ධුරය එ්කාබද්ධ විපක්ෂයට හිමිවිය බව සියලු දෙනාගේ මතය වී තිබේ.

මේ අතර විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීමක්ද අද පස්වරුෙවේ පැවැත්වීමට නියමිත අතර විපක්ෂ නායක ධූරය පිළිබද අවසන් තීරණය කථානායක කරු ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More