ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (08දා) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. අද රාත්‍රි 7.00ට මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පළාත් සභා මැතිවරණය සහ පක්ෂ සම්මේලනය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
මේ සඳහා ඇමැතිකම් අතහැර ආ මන්ත්‍රිවරුන් 16 දෙනාගේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියලු දෙනාටද ආරාධනා කර ඇති බව මහ ලේකම්වරයා කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...