දේශීය පුවත්

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඇමරිකාව බ්‍රිතාන්‍යය හා ස්‌විස්‌ටර්ලන්තය යන රටවල් මැදිහත් වී ඇත.

මෙරටට පැමිණ සිටින ස්‌විස්‌ අධිකරණ ඇමැතිනී සිමොනෙටා සොමරුගා ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ හමු වී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

ඇය ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා සමගද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත පිළිබඳව තොරතුරු විමසා ඇත. මේ සතියේ මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්‌ඩල මහලේකම්වරියද නව ව්‍යවස්‌ථා කෙටුම්පතට පූර්ණ සහය දෙන බව ද්‍රවිඩ සන්ධාන නායකයාට ප්‍රතිඥා දී තිබේ.

මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත සකස්‌ කිරීමට මුල් වූ අයකුට ස්‌විස්‌ රජය එරට ප්‍රිවුග් ෙµඩරල් විශ්වවිද්‍යාලයට ගොස්‌ ෙµඩරල් කටයුතු ගැන අධ්‍යයනයක්‌ කිරීමටද අවස්‌ථාව දී ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More