පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගන්නා බව කතානායක කාර්යාලය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ, එ් අනුව යළි පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු කරන බවයි.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බව කතානායකවරයාගේ විශේෂ අවධානයට යොමු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඒ පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විවිධ පාර්ශවයන් විසින් ද දිගින් දිගටම අවධානයට යොමු කර ඇතැයි ද සදහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...