ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සිදු කරන ක්‍රමන්ත්‍රණය පිටුපස විදේශීය බලවේග ක්‍රියාත්මක කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සුදුසුකම නොමැති ඉන්දීය වෛද්‍යවරුන්ට මෙරට තුළ විශේෂඥ වෛද්‍ය සේවාවේ නිරත වීමට අවස්ථාව ලබාදීමට හා සුදුසුකම නොමැති විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූ කිහිප දෙනෙකු වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කර ගැනීම සඳහා මෙම කුමන්ත්‍රණය සිදු කරන බවට තහවුරු වෙමින් තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වෛද්‍ය සභාව විසිරුවා හැරීමට හෝ අනවශ්‍ය ලෙස වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට කටයුතු කළහොත් ඒ මොහොතේ සිටම වෛද්‍ය වැඩ වර්ජනය ආරම්භ වන බවද හෙතෙම වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...