දේශීය පුවත්

කන්තලේ චූලාබය මාවතේ සිට සේරැවිල මාර්ගය දක්වා කිලෝ මිටර් 05ක් අවුරැදු 60ක් තිස්සේ පිළිසකර කර නොදිමට විරෝදය දක්වා පූදේශවාසින් විසින් මාරාන්ත්ක උපවාසයක් 2018.08.08 දින ආරම්භ කර ඇත.

උපවාසයට අදට දින 02ක් වන අතර මාරාන්තක උපවාසයට පිවිසි සිව් දෙනාගෙන් තිදෙනෙකු මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් ලංකා කිර්ති 43, ධර්මදාස 67, අජන්ත 45 යන අයවලුන් රෝහල් ගත කර ඇත.

කන්තලේ රජඇල ග්‍රාමයේ 7000 ක් වූ ජනතාව යන්න එන්න පාරක් ඉල්ලා ජීවීතය මරනින් කෙලවර වන සටනකට අවතීර්න වී ඇති මොහොතක ජාතියේ සියල්ලෝම එම සටනට සහාය දීම වෙනුවෙන් පෙරට ආ යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More