දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ශ්‍රී ලංකාවෙන් වැඩිම පිරිසක් ගොස් ඇත්තේ මේ වසරේ බව වාර්තාවේ. පසගිය සැප්තැම්බර් මාසයේ අමෙරිකාවේ පැවති මෙම සමුළුවට ජනාධිපතිවරයා සමග 117 දෙනෙකු ගොස් තිබේ. රාජ්‍ය නිලධාරීන් මාධ්‍යෙව්දීන්ට අමතරව ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ හිතමිතුරන් පිරිසක්ද ඊට එක්ව සිටි බව සඳහන් වේ.

ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ ජයන්ති සිරිසේන මහත්මියද මෙම සංචාරයට එක්ව සිටි අතර ඇයගේ පරිවාර නිලධාරිනිය සහ ඇයගේ සැමියා සහ දරවෙකුද ඊට සහභාගි ූ බව පැවසේ.

ජනාධිපතිවරයාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන හා ඇයගේ මිතරියකද, චතුරිකා සිරිසේනගේ සැමියා වන තිළිණ වේවැල්පනාව හා තවත් මිතුරන් අට දෙනෙකුද ශ්‍රී ලංකා දූත පිරිසක අයත් වූහ.

මේ නිසා මෙම පිරිසට එහිදී පහසුකම් සැපයීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් මෙන්ම ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති නිලධාරින්ද බලවත් දුෂ්කරතාවලට ලක්වූ බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More