දේශීය පුවත්

සයිටම් ආයතනය පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පිහිටුවා ඇති මහජන කොමිස හමවේ සාක්ෂි දීමේදී සැලකිලිමත් වන ලෙස සයිටම් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සයිටම් ආයතනය පෙන්වා දෙන්නේ මෙම කොමිසම නීත්‍යානුකූල එකක් නොවන බැවින් එය සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි.

විමර්ශන කොමිසකම් පත් කළ හැක්කේ විමර්ශන කොමිසන් සභා පනත හෝ ජනාධිපති විමර්ශන කොමිසන් සභා පනත අනුව පමණය.

එහෙත් වෘත්තිකයන්ගේ පෙරමුණේ කොමිසම එවැන්නක් නොවක බැවින් ඊට නීත්‍යානුකූල පදනමක් නොමැත.

එනිසා තම කොමිසම හමුවට පැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීමට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණට හැකියාවක් නොමැති බව සයිටම් ආයතනය පෙන්වා දේ.

එවැනි තත්ත්වයක් තුළ විශේෂයෙන් රජයේ සේවකය්න නීති්‍යානුකූල නොවන කොමිසමක කටයුතු සඳහා සහභාගිවීම ඔවුන්ට ආළ විනිය නීති කඩකිරීමක් වනු ඇත. එසේම එවැනි කොමිසමක් හමුවේ කරනු ලබන ප්‍රකාශ අපහාස නීතිය යටතේ වරදක් සේ තීන්දු කිරීමේ හැකියාවක්ද පවරන බව සයිටම් ආයතනය අවධාරණය කර සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More