ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 10ක් සඳහා තානාපතිවරු පත්කර ඇති අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත්කර තිබේ. ඔහුගේ පත්කිරීමට පාර්ශ්ව කිහිපයකින්ම විරෝධතා එල්ල වී තිබේ.
ආචාර්ය දයාන් ජයතිලක මහතා පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග වැඩසටහන හා එක්ව සිටි අයෙකි.
මේ අතර හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත්කර ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...