මෙවර අයවැයෙන් මෝටර් රථ සඳහා බද සහන ලැබෙන බවට පැතිර යන ආරංචියත් සමග පසුගිය මාසයේ මෝටර් රථ අලෙවිය පහත වැටීමක් පෙන්නුම් කරයි.
පසුගිය අගෝස‍්තු මාසයේ භාවිත කළ වාහන 2084ක් අලෙවි වී ඇති අතර සැප්තැම්බර් මාසයේ එම සංඛ්‍යාව 1541ක් දක්වා පහත බැස තිබේ. ලියාපදිංචි නොකළ ාහන අලෙවිය 1297 සිට 927 දක්වා අඩ වී ඇත.
ලබන මස ඉදිරිපත් කෙරෙන මෙවර අයවැයෙන් විදුලි මෝටර් රථ සහ එන්ඩින් ධාරිතාව අශ්ව බල 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු අඩු කෙරෙන බවට ආරංචි පැතිර තිබේ.
විශාල බදු පැනවීම් තිබණද මාසයකට වාහන 40000ක් පමණ ප්‍රමාණයක් මෙරටට ආනයනය කෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...