දේශීය පුවත්

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ යයි පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු මුල් වරට අදහස් පල කර තිබේ.

සිය නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම දේශපාලනයට එන්නේ නැති බවයි.

පාකිස්තානයේ හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට අගමැති දුරයට පත් වීමත් සමග සංගක්කාර 2020 ජනාධිපති අපේක්‍ෂකයා වන බවට වූ වාර්තාවන් නව මුහුණුවරකින් කරළියට පැමිණියහ.

අදාල සම්පුර්න නිවේදනය මෙසේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More