දේශීය පුවත්

පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමටද ඉඩකඩ තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. ජනවාරි මාසයෙන් පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරන්නට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මොන ඡන්දයක් ආවත් එ.ජා.ප.යට දිනන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරණයටත් අපේම කෙනෙක් ඉදිරිපත් කරන්න ඕනේ. යහපාලන ආණ්ඩුවට ලැබුණු ඡන්දවලින් 80ක් එ.ජා.ප ඡන්දයි. එ.ජා.ප. පාක්ෂිකයින්ට යමක් කරන්නට නම් අපි අපේ තනි ආණ්ඩුවක් පත්කරගන්න ඕනේ යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පළාත් පාලන නියෝජිත පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඊයේ (13) මේ බව ප්‍රකාශ කළේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 44ක් ‍පොහොට්ටුවට ඡන්දය දුන්නත් 56ක් ‍පොහොට්ටුවට විරුද්ධයි. මේ ගැන අවධානය යොමු කරලා ගම්මට්ටමේ අපේ පක්ෂය ශක්තිමත් කර ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම් විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More