දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වුවත් ආණ්ඩුව ඔවුනට විපක්ෂ නායක කම නොදෙන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.

අද (14) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට විරුද්ධව සහාය නොදීමේ ප්‍රතිපත්තියක සිට ආණ්ඩුවට පහර දීමේ පිළිවෙත්ක් අනුගමනය කිරීම වෙනුවට විපක්ෂය ස්වාධීන වීම මගින් ආණ්ඩුවට තවදුරටත් වාසිදායක තත්වයක් ලැබෙන බව ඔහු පවසයි.

ස්වාධීන වූවත් විපක්ෂනායකකම ලැබෙන්නේ නැහැ – සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර

ස්වාධීන වූවත් විපක්ෂනායකකම ලැබෙන්නේ නැහැ – සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර

Gepostet von Lanka Lead News am Dienstag, 14. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More