“පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දක්ෂ ලෙස වැඩ කළා. අපි එවැනි පුද්ගලයින්ගෙන් වැඩ ගත්තා මදි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කරලා හරි වැඩ ගත යුතුයි” යැයි මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ (එක්සත් ජාතික පක්ෂ) මහතා සඳහන් කළේය.
මාතලේ නගර සංවර්ධන කටයුතු වලදි දිගින් දිගටම සිදුවන බාධාවන් පිළිබඳ මාතලේ මහ නගර සභා අගෝස්තු මාසික සභාව ඊයේ (14දා) වන දින නගර සභා රැස්වීම් ශාලාවේදී රැස්වු අවස්ථාවේදීය.
මෙහිදි අදහස් දැක්වු විපක්ෂ නායක පාලිත ජයසේකර මහතා (පොදුජන පෙරමුණ) පැසුවේ, “ගෝඨාභය මහත්තයා අගය කිරිම පිළිබද ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරියේදී එතුමා ජනාධිපති කරගෙන ඉදිරි වැඩ ටික කර ගනිමු. අද කාලගුණය වගේමයි දේශපාලනයත් කොයි වෙලේ වෙනස්වෙයිද කියන්න බෑ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...