සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාවය දැක්වීමේ සංශෝධන පනතට සහ බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනතට කතානායක කරු ජයසූරිය මහතා අද (15) අත්සන් යෙදූ බව එම මාධ්‍ය අංශය පවසයි.
සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 9 වැනිදා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පනතට පක්ෂව ඡන්ද 95ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 31ක් පමණි.
බද්ධ නිවාස අයිතිවාසිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේදී විෂය භාර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පක්ෂ කථිකයන් ඊට සම්බන්ධ වීම වැළැක්වූයේ විපක්ෂය නියෝජනය කරමින් ඊට නම් කර සිටි කථකයන් සභාවේ නොසිටි බැවිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...