පසුගිය ආණ්ඩුව විසින් ගොඩනගන ලද රට වත්මන් ආණ්ඩුව විනාශ කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ෙඊයේ (15) මීගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන බව දන්වා ඇති බවත් තමා කැඳවීමට හරි හැටි හේතුවක් නොදන්නා බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ස්වාධීන කණ්ඩායමක් වශයෙන් කටයුතු කළද කථානායකවරයා විපක්ෂ නායක ධූරය ලබාදීම සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් පවසා සිටියේද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ස්වාධීන වුවද විපක්ෂ නායකකම නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරන බවය.
ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ සියලුම කමිටු වලින් සහ ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් වහාම ඉවත්විය යුතුයිජාතික සංවිධාන එකමුතුව
Gepostet von Jaathika Sanwidana Ekamuthuwa am Dienstag, 14. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...