දේශීය පුවත්

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස්‌ නොකිරීමට ඊයේ (25 වැනිදා) රැස්‌ වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත.

නව සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්‌වීමේදී ශ්‍රී ලංකාවේ රෝහල් සම්බන්ධව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධව ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී සියලු දෙනාගේ මතය වී ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම ප්‍රමිතිය කිසිසේත්ම වෙනස්‌ නොකළ යුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More