කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා සිය නිල රථය වෙනුවෙන් රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක් වැය කර අධි සුඛෝපබෝගී මෝටර් රථයක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි.
අද (17)කුරුණෑගලදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.
තවද සෙසු මන්ත්‍රීවරුන්ට ගමන් කිරිම සඳහා අසුනව ලක්ෂ අනුදහසක් වටිනා වෑන් රථයක් ද මේ වන විට ඇනවුම් කර ඇති බවද ඒ මහතා පැවසී.
ඉතා කෙටි දුරක් ගමන් කිරිම සඳහා මෙවැනි අධි සුඛෝපබෝගී රථ වහන පරිහරණය කිරිම දැඩි ලෙස හෙළා දකින බවද ඔහු එහිදි වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...