නොබෙල් සාම ත්‍යාග ලාභී එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆි අනන් මහතා අභාවප්‍රාප්ත වි ඇත.
ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසු වු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ගනාහි උපත ලද එතුමා එක්සත් ජාතින්ගේ සංවිධානයේ හත්වන මහ ලේකම් වන අතර ඔහු සිදු කළ මානුෂිය මෙහෙයුම් හෙතුවෙන් 2001 වසරේදි නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...