දේශීය පුවත්

වෙන රටවල් කොහොමද රණවිරුවන් ආරක්ෂා කරන්නේ?

ඇමරිකාවේ තියෙනවා 2002දී සම්මත කරපු රණවිරුවන් ආරක්ෂා කිරීමේ පනත කියලා පනතක්ක් තියෙනවා. ඇමෙරිකාව වගේ බලවත් රටක් ඔවුන්ගේ රණවිරුවන් ආරක්ෂා කරන්නේ හේග් නුවර ආක්‍රමණයය කිරීමේ පන්තින්.

ඒ පනත තියෙනවා කිසිම විදේශ රටකට තමන්ගේ රටේ ඉන්න රණවිරුවන් පාවා දෙන්නෙ නෑ කියලා. වෙනම ඕනම රටක ඕනම තැන්ක තමන්ගේ රටේ රණවිරුවෙක් අත්අඩංගුවට ගත්තොත් බලය යොදලා ඒ රණවිරුවන්ව බේරා ගන්නවා.

හේග් නුවර තමයි උසාවි තියෙන්නේෙ සිර ගෙවල් තියෙන්නෙ. තමන්ගෙ රටේ රණවිරුවෙක් අත්අඩංගුවට ගත්තොත් හේග් නුවර යටත් කරලා හරි පහරදීලා හරි තමන්ගේ රණවිරුවන් බේරා ගන්නවා කියන එකයි ඒ පනතින් කියන්නේ.

රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ එක්සත් රාජධානියේ සංචාරයකින් අනතුරුව විශේෂ හමුවකට සහ සහභාගී වෙමිනි.

.

වෙන රටවල් කොහොමද රණවිරුවන් ආරක්ෂා කරන්නේ?ඇමරිකාවේ තියෙනවා 2002දී සම්මත කරපු රණවිරුවන් ආරක්ෂා කිරීමේ පනත කියලා පනතක්ක් තියෙනවා. ඇමෙරිකාව වගේ බලවත් රටක් ඔවුන්ගේ රණවිරුවන් ආරක්ෂා කරන්නේ හේග් නුවර ආක්‍රමණයය කිරීමේ පන්තින්. ඒ පනත තියෙනවා කිසිම විදේශ රටකට තමන්ගේ රටේ ඉන්න රණවිරුවන් පාවා දෙන්නෙ නෑ කියලා. වෙනම ඕනම රටක ඕනම තැන්ක තමන්ගේ රටේ රණවිරුවෙක් අත්අඩංගුවට ගත්තොත් බලය යොදලා ඒ රණවිරුවන්ව බේරා ගන්නවා. හේග් නුවර තමයි උසාවි තියෙන්නේෙ සිර ගෙවල් තියෙන්නෙ. තමන්ගෙ රටේ රණවිරුවෙක් අත්අඩංගුවට ගත්තොත් හේග් නුවර යටත් කරලා හරි පහරදීලා හරි තමන්ගේ රණවිරුවන් බේරා ගන්නවා කියන එකයි ඒ පනතින් කියන්නේ. රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ එක්සත් රාජධානියේ සංචාරයකින් අනතුරුව විශේෂ හමුවකට සහ සහභාගී වෙමිනි.

Gepostet von Lanka Lead News am Sonntag, 19. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More