සීමා නීර්ණය වාර්තාව සඳහා විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මේ බව සඳහන් කළේය.
සීමා නීර්ණය වාර්තාවේ සමහර තැන්වලදී ඒකාබද්ධ විපක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවද ඒ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ද මෙම සීමා නීර්ණය වාර්තාවට විරුද්ධ වන බවට ප්‍රකාශ කර ඇති බවද කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණය කුමන ක්‍රමයකට පැවැත්වුවද ඒකාබද්ධ විපක්ෂය දකුණ පමණක් නොව නැගෙනහිර පළාත් සභාවද ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...