දේශීය පුවත්

රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාළ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමා යටතට පවරාගෙන ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (21) ප්‍රකාශයට පත්කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මගින් එම පවරා ගැනීම කර ඇත.

මෙම ගැසට් නිවේදනයට අනුව එස්. බි. නාවින්න මහතා දරන ඇමැති ධුරය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ උදර්පණ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන ආරක්ෂක අමාත්‍යංශය වෙත පැවැරෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More