දේශීය පුවත්

සිංගප්පූරු ගිවිසුම් ගැන මලික්, හර්ෂ, මහින්ද සමරසිංහ යන ඇමතිලා පට්ටපල් බොරු කියමින් ජනතාව නොමග යවන බව වෘතිකයන්ගේ ජාතික පෙරමුණේ ප්‍රකාශකයෙකු වන වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා පවසයි.

සිංගප්පූරු නිදහස් වෙළඳෙඳ ගිවිසුඳ ගිවිසුම නීති විරෝධී වුවත් එය දැන් ක්‍රියාත්මකවන බවත් එය අත්සන් කිරීමට පමණක් නොව ක්‍රියාත්මක කරන ගැසට් නිවේදනයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී නැති බවද ඔහු පෙන්වා දෙයි.
එසේ නීත්‍යානුකූල නොවන සිංගපප්පූරැ ගිවිසුම පිළිබඳ මහජනයා නොමග යැවීම සඳහා පට්ටපල් බොරු කියන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

.

සිංගප්පූරු ගිවිසුම් ගැන මලික්, හර්ෂ, මහින්ද සමරසිංහ ඇමතිලා කියන්නේ පට්ටපල් බොරුවාස්තුවිද්‍යාඥ නාලක ජයවීර

Gepostet von Lanka Lead News am Samstag, 25. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More