ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කළ යුතු බව දක්වන යෝජනාව ඇතුළු යෝජනා 415 ක් උතුරු පළාත් සභාව මේ වන විට සම්මත කර ඇත.
මෙපමණ යෝජනා සංඛ්‍යාවක් වෙන කිසිම පළාත් සභාවක් සම්මත කර නැත.
මේ යෝජනාවලින් සියයට 90 ක්ම ශ්‍රී ලංකා රජයට එරෙහිව පළාත් සභා පනත උල්ලංඝනය කරමින් සම්මත කරගත් යෝජනාවේ.
මේ යෝජනා අතර උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ ඡායාරූප උතුරේ සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කර ගෙන ඇත.
උතුරු පළාත් සභාවේ මේ නීතිවිරෝධී යෝජනා ගැන රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...