දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය පැවැත් විම සදහා රජය මගින් (24) පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව පරාජය විම නිසා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේය.

මෛත්‍රි ගුණරත්න මහතා ඒ බව කියා සිටියේ ඊයේ(25) පස්වරුවේ මස්කෙලිය නගරයේ රෝයල් හෝටලයේදි එම පක්ෂයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා පැවති රැස්විමකදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ ජනාධිපතිවරයා බලයට පත් විමේදි මේ රටේ ජනතාවට ලබා දුන් පොරොන්දුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාව පරාජය විමත් සමග උල්ලංඝනය කර ඇති බවයි.

මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්විමෙන් මේ රටේ යලිත් දේශපාලඥයන් දුෂනයට පෙලබවිමට ඉඩ ඇති බවත් , පලාත් පාලන මැතිවරණය පැවැත් වු ක්‍රමයටම පලාත් සභා මැතිවරණය පවත්වන ලෙසයි මෛත්‍රි ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More