ගෝලීය පොලී අනුපාත ඉහළ යාමේ බලපෑමට ගොදුරු වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පවතින බව මූඩි ආයෝජන සේවාව හෙලිකර සිටියි.
මූඩි ආයෝජන සේවාව පෙන්වා දෙන ආකාරයට විදේශ සංචිත ඉක්මවා, ලබාගත් ණය මුදල් ආපසු ගෙවීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ තත්වයට මුහුණ දීමට සිදුව ඇති බවය.
බාහිර මූල්‍ය බලපෑම්වලට ගොදුරුවීමේ දර්ශකයට අනුව ඉදිරි වසරේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මෙන් සියයට 160 ගුණයක් ණය ආපසු ගෙවීමට සිදුව ඇති බව මූඩි ආයෝජන සේවාව අනතුරු අඟවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...