රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් මුද්‍රණය කිරීමට හැකියාව තිබියදී පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම පෞද්ගලික මුද්‍රණාල වෙත ලබාදීමෙන් රුපියල් මිලියන 4800ක පමණ මුදලක් රජයට අහිමි වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් පෙළපොත් මුද්‍රණය නොකර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙසේ පෞද්ගලික මුද්‍රණාල වෙත ලබාදීම පිළිබඳව වහාම සොයා බැලිය යුතුව ඇතැයිද ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා යැයි පවසමින් රුපියල් මිලියන 84ක මුදලක් වැයකර මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කළ බවත් මුද්‍රණය කිරීමට නියමිතව ඇති පෙළපොත් 410න් 386ක් පෞද්ගලික මුද්‍රණාල වෙත ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...