දේශීය පුවත්

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ (27) සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී එම නියෝජිතයින් ඉල්ලා ඇත්තේ දුම්රිය සේවයේ වැටුප් වැඩිවීමක් සිදුවන්නේ නම් ඊට සමගාමීව සිය වැටුප් ද වැඩි කළ යුතු බවය.

දුම්රිය සේවය පමණක් විශේෂ කොට වැටුප් වැඩිවීමක් සිදු නොවන බව එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දීඇති අතර සමස්ථ රාජ්‍ය සේවයේම පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමක් පත්කි කර ඇති බව දන්සිවා ඇත. යම් ගැටලූවක් වේ නම් එම කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් වෙත වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More