යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළටද ශ්‍රී ලංකා පොලිසිය දෙකඩ කිරීමේ වගන්ති ඇතුළත් කර ඇත.
මෙම වගන්ති මත ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා පළාත් පොලිසිය ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙන් කළ යුතු බව සඳහන් කර තිබේ. ඒ අනුව පළාත්බද පොලිසිවලටද ජාතික පොලිසියට හිමි අවි ආයුධ ලබා ගැනීමට ඉඩ ලැබේ.
ශ්‍රී ලංකා පොලිසිය දෙකඩ කළහොත් අනාගතයේදී බරපතළ ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවන බව හිටපු පොලිස්පතිවරුන් කීප දෙනකුමද රජයේ බලධාරීන්ට පෙන්නුම් කර ඇත. එහෙත් ඒ ගැන තැකීමක් කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...