2017 අංක 17 දරණ පලාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට අනුකූලව කථානායක කරු ජයසූරිය මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර කිබේ.
මෙම කමුටුව 2018 අගොස්තු මස 28 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.
මෙම කමිටුව නියෝජනය කරන සාමාජිකයන් පහත දැක්වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා(සභාපති)
ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා
පෙරියසාමි මුතුලිංගම් මහතා
මහාචාර්‍ය බාලසුන්දරම් පිල්ලේ මහතා
ආචාර්‍ය ඒ.එස්.එම්. නවුෆල් මහතා
– කථානායක මාධ්‍ය අංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...