හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ආගන්තුකයෙක් නොවන බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
ඉදිරි සති කිහිපය තුළිදි හිටපු ජනධිපති මහිද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දිල්ලි නුවරට පැමිණිමට නියමිත බවද එහි සඳහන් වේ.
හිටපු ජනධිපති මහිද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ එල්.ටී.ටී.ඊ ත්‍රාස්තවාදයෙන් ශ්‍රි ලාංකේය ජනතාව මෙන්ම ඉන්දියවේ ජනතාවද මුදවා ගැනිම හේතුවෙන් නෙල්සන් මැන්ඩෙලා මහතාට පිරිනැමු භාරත් රත්න සම්මානය මහිද රාජපක්ෂ මහතාටද පිරිනැමිය යුතු බවද සුබ්‍රමනියම් මහතා එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...