පළාත් සබා සීමා නිර්ණ වාර්තාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ද වූයේ ලැබීමට නියමිත වූ කැත පරාජයෙන් බේරීම සදහා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂය විරුද්ද වීමත් සමග ලැබෙන්නේ ශ‍්‍රීලනිප 23ක් හා ජවිපෙ 06 සමග ඡන්ද 29ක් පමණක් බව පෙනී යාම නිසා ශ‍්‍රීලනිපයද ඊට විරුද්ද වූයේ යයි ඔහු සදහන් කරයි.
මෙහ සත්‍ය වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ප‍්‍රධාන ශ‍්‍රීලනිපයේ මතය පරාජය කිරීමක් යයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.
එනිසා දැන් කල යුත්තේ ඉතිරිව සිටින ශ‍්‍රීලනිප පිරිසද ආණ්ඩුවෙන් ඉවත් වීම යයිද ඔහු කියා සිටියේ ජන හමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...