දේශීය පුවත්

රට වෙනුවෙන් කැපවුණු තම සැමියාට ඡීවිතදානය ලබා දීමට කටයුතු කරන්නැයි මරණ දණ්ඩනයට ලක් වී සිටින කෝප්‍රල් රාජකරුණා විරුවාගේ බිරිද ඉල්ලා සිටියි.

පසුගියදා ජ්‍යේෂඨ කථිකාචාර්ය පූජ්‍ය මාඳුරුඔයේ ධම්මිස්සර හිමියන් සහ පූජ්‍ය ශාස්ත්‍රවේදී සෙල්වෙහෙරගම සුමනවංශ හිමියන් ඇතුළු විද්වතුන් පිරිසක් මරණ දණ්ඩනයට ලක් වී සිටින කෝප්‍රල් රාජකරුණා විරුවාණන්ගේ පවුලේ තොරතුරු සොයා බැලීම සඳහා ගලෙන්බිදුනුවැව එම නිවසට ගිය අවස්ථාවේ මෙම ඉල්ලීම කර ඇත.

මේ පිළිබදව අදහස් දැක්වූ පූජ්‍ය මාරුඔයේ ධම්මිස්සර හිමි මෙසේ අදහස් පළ කළේය.

‘‘ප්‍රියන්ත රාජකරුණා රණවිරුවාට මරණ දඬුවම හිමි වන්නේ රට බේරාගන්න අපි කාගේත් ජීවිත බේරගත්තු යුද්ධය වෙනුවෙන් දිවි කැපකිරීම් කකරමින් සේවය කරපු නිසා. ජාත්‍යන්තරය සතුටු කරන්න, බෙදුම් බෙදුම්වාදීන් ඩයස්පෝරාව සතුටු කරන්න, තමයි බොරු චෝදනා ගොතල රණවිරුවන්ට දඬුවම් දෙන්නේ.

උසාවියෙන් තීන්දු දෙන්න වෙන්නේ පොලිසිය ගොතන සාක්ෂි වලට අනුව ඒ නිසාය රටේ රණවිරුවන්ගේ දරු පවුල් ගැන සොයලා බලන එක සෑම රටවැසියකුගේ යුතුකම හෘද සාක්ෂියක් තිබෙන කෘතගුණ දන්නා මිනිසුන් මේ දරු පවුල් ගැන බලන්න ඕන“

ට වෙනුවෙන් කැපවුණු මගේ මහත්තයාට ඡීවිතදානය දෙන්න.

රට වෙනුවෙන් කැපවුණු මගේ මහත්තයාට ඡීවිතදානය දෙන්න.මේ දරැවන් දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් අරමුදලක් ආරම්භ කලා. සෙලාන් බැංකුව ගලෙන්බිදුනුවැව ශාඛාවේ 1130-12661497-101 ඊ. ජී. මල්කාන්ති කුමාරි ඔබටත් පුළුවන්නම් ඔහුනට ශක්තියක් වන්න.ජ්‍යේෂඨ කථිකාචාර්ය පූජ්‍ය මාඳුරුඔයේ ධම්මිස්සර හිමියන් සහ පූජ්‍ය ශාස්ත්‍රවේදී සෙල්වෙහෙරගම සුමනවංශ හිමියන් ඇතුළු විද්වතුන් පිරිසක් ඊයේ (2018-08-26) දින මරණ දණ්ඩනයට ලක් වී සිටින කෝප්‍රල් රාජකරුණා විරුවාණන්ගේ පවුලේ තොරතුරු සොයා බැලීම සඳහා ගලෙන්බිදුනුවැව එම නිවසට පැමිණියේය.එම අවස්ථාවේදී පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් එම පවුලේ අයට ආශිර්වාද කිරීම සහ රණවිරු බිරිද ඊ.ජී. මල්කාන්ති කුමාරි මහත්මිය දැක්වූ අදහස්

Gepostet von Lanka Lead News am Montag, 27. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More