දේශීය පුවත්

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධි සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (29දා) ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම ස`දහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධි සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමේදී හෙළිවූ තොරතුරු සම්බන්ධයෙන් එම ආයතනවල අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ස්ථාවරය දැනගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මීට පෙර අවස්ථාවක කොමිසම ඒ මහතාට නොතිසි නිකුත් කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More