වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකට අද ගාල්ලේ පැවති උත්සවයක් අතරතුර විරෝධයක් එල්ල වුණා.
කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නව ප්‍රදේශීය කාර්යාලට විවෘත කිරීම වෙනුවෙන් එම උත්සවය පැවති අතර, කටුපොල් වගාව නිසා මහත් අසීරුතාවට මුහුණ දෙන බව පවසමින් එම අවස්ථාවේ උත්සව භුමියෙන් පිටත විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
උත්සවය අවසානයේ විරෝධතාකරුවන් අමාත්‍ය නවීන් දිසානායකට තම ගැටළු අතුළත් ලිපියක් බාරදුන් අතර, අමාත්‍යවරයා ඊට දැක්වූ ප්‍රතිචාරයත් සමග ඔහුට විරෝධයක් එල්ල වුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...