ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වෙන විරෝධතාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
සීමානිර්ණ වාර්තාවට එය යොජනා කළ ඇමාත්‍යවරයා විරුද්ධව ඡන්දය ලබා දී ඇති බවත් විවිධ නිලතල භාරගෙන සිටින පුද්ගලයි මේ වන විට විහිළු සපයන්නන් තත්ත්වයට පත් වි ඇති බවත් මන්ත්‍රිවරයා එහිදි පැවසීය.
මෙම වසරේ ආණ්ඩුව ගම්පෙරළියෙන් ආරම්භ කළ ගමන ලබන වසර වන විට යුගාන්තයෙන් අවසන් වන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාද එහිද අදහස් පල කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...