ගාල්ල කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නව කාර්යයාලය විවෘත කිරීමේ අවස්ථාව ඊයේ (29) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එම උත්සවය අතරතුර නව කාර්යාලය ඉදිරිපිටට රැස්වූ විනාශකාරී කටුපොල් වගාවට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධානය උද්ඝෝෂණයක් පැවැත්ත විය.
එම උත්සවයෙන් අනතුරුව පිටතට පැමිණි අමාත්‍යවරයාට උද්ඝෝෂණකරුවන් පෙත්සමක් භාරදීමට උත්සහ කළ අවස්ථාවේදී අමාත්‍යවරයාට රැස්ව සිටි ජනතාවගේ විරෝධතාවය එල්ල විය.
එම වීඩියෝව පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...