එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සෙයිද් රාද් අල් හුසේන් ඊයේ සිය ධුරයෙන් සමුගත්තේය.
2014 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරයට පත්වූ ඔහු අරාබි ලෝකයෙන් එම තනතුරට පත්වූ පළමුවැන්නාද වනවා.
නව මානව හිමිකම් කොමසාරිස් ධුරයට මෙක්සිකෝවේ හිටපු ජනාධිපතිනිය පත් කිරීමට යෝජනා වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...