ඇමැති ෆයිසාල් මුස්තාපා ගෙ පවුලේ සමීප නෑදෑයකු වන ශ්‍රීලංකාවේ මුස්ලිම් තරුන යකු isis සම්බන්ධ යි කියා ඕස්ට්‍රේලියා වේදී අත් අඩංගුවට ගැනේ!
ඕස්ට්‍රේලියානු පොලීසිය මෙමෙ පුද්ගලයව අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය .
ISIS සංවිධානය නියෝජනය කරන ප්‍රබල සාමාජිකයකු ලෙස ඕස්ට්‍රේලියානු පොලීසිය ඔහුව හදුන්වා දී තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම පිලිබඳ පුවත වාර්තා කිරීමේ දී තම සමීප නෑදෑයකු ලෙස අදාල පුද්ගලයා හදුන්වා දීමෙන් වැලකෙන්නැයි මේ වන විට අමාත්‍ය ෆයිසාල් මුස්තාප මාධ්‍යය ආයතන ප්‍රධානීන් වෙතින් ඉල්ලීම් සිදුකර තිබේ.
ISIS සංවිධානය වැනි බියකරු ත්‍රස්තවාදී සංවිධානය ක ප්‍රබලයකු ශ්‍රීලංකාවේ අමාත්‍ය වරයෙකු ගේ පවුලේ සමීප නෑදෑයකු වීම පිලිබඳ ව ජාත්‍යන්තර මාධ්‍යය විමතිය පලකර තිබේ..
ඕස්ට්‍රේලියානු පොලීසිය පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ තවත් මුස්ලිම් තරුන යන් පිරිසක් ISIS සංවිධානය තුළ වැඩ කරන බවයි. එමෙන්ම ඉදිරියේ දී ISIS ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රීලංකා ව තුල සිදුකිරීමේ සූදානමක් තිබෙන බවත් ඕස්ට්‍රේලියානු පොලීසිය පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...