දේශීය පුවත්

ඊයේ (31) උදේ යාපනය බලා ධාවනය වූ 4077 දරන යාල්දේවි දුම්රිය සහ තලේමන්නාරමේ සිට කොළඹ ද බලා ධාවනය වූ 5868 දරන සීඝ්‍රගාමී දුම්රිය ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙක මාරු වීම සඳහා සිග්නල් ලබා දී තිබින.

එහෙත් යාල්දේවි දුම්රිය තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් දුම්රිය නතර කිරීමේ ස්ථාන තුනක් (සිග්නල් තුනක්) පසුකර ගොස් එහෙත් තිරිංග ක්‍රියාත්මක නොවීය.

දුම්රිය සේවකයන් දුම්රියෙන් බැස දුම්රියට ගල් සිල්පර කොටන් වලින් දුම්පාරිය පාර හරස් කොට විශාල පර පරිශ්‍රමයක් යොදා දුම්රිය නතර කර ගැනීමට පුළුවන් විය. සිදුවීමට ගිය අනතුර දුම්රිය සේවකයන්ගේ මැදිහත්වීමෙන් නතර කර ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

පසුගිය ආණ්ඩු සමයේ දී චීනයෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් කට්ටලවල මෙම දෝෂ ඇති බව අප පුවත් අඩවිය මගින් සුවිශේෂී අනාවරණයක් පහුගිය දිනක සිදු කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More