තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අරලියග මන්දිරයේ ශාලාව නිර්මාණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා බවත් තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
පස්වන දා පැවැත්වෙන ජන රැළිය ඉතා සාර්ථක වන බවත් ඉතිහාසයේ දැවැන්තම දිනය බවට පත්වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...