ජන බලය කොළඹට උද්ඝෝෂණය වත්මන් ආණ්ඩුව ඉවත් කිරීමේ පළමු පියවර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (02) පැවති හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අදට යෙදී ඇති බවත් තමා පක්ෂය වෙනුවෙන් කැපවී සිටිය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත්ම අවදිය අපගේ කාලයේ බවත් එවැනි ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනයට බාරදුන් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
අපව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එලවූ බවත් ඉන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...