ටේ ජාතික සම්පත් විකිණීම හැර වෙනත් කිසිඳු ආර්ථික උපායමාර්ගයක් රජයට නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
දේශිය ආර්ථික සම්පත් විකිණීම සඳහා කැබිනට් අනුමැතිද ලබා ගෙන ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
එහිද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ 2008-2012 කාලය තුල සේවක අර්ථසාධක අරමුදල කොටස් වේළඳපොලේ ආයෝජනය කිරිම නිසා සිදු වු පාඩුව රුපියල් කොටි 2800ක් බවයි.
අද (02) පෙරවරුවේ එම පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...